Web Toolbar by Wibiya -------------------------------------------------------------------------------

U.S.Gunawardena...

computer tricks @ සිංහලෙන්...

මුල පිටුව මම ගැන වැඩ කිඩ. අධ්‍යපනික. ජාවා..

Saturday, February 19, 2011

අන්තර් ජාලයෙන් මුදල්...










online සල්ලි හොයන්න පුලුවන් ද?
         online සල්ලි කියන්නේ බොරුවක්
      නෑ.. පුලුවන්......ඔන්න බලා ගන්න කොහොමද කියලා....
 අද මම  කියලා දෙන්නේ ඔයාලටත් online ඉන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න විදිහ තමයි මම මේ කියන්න යන්නෙ. ඔයාලට credit cards ඕනෙ වෙන්නෙත් නෑ. ඔයාලත් නිකන් ඉන්න එකේ මේ විදිහට පටන් ගන්න.


හරි.. වැඩේ පටන් ගම්මු. පිලිවෙලට මාත් එක්කම කරන්න.
මුලින්ම මෙතන පහලින් තියෙන  AlertPay banner එක උඩ click කරන්න. එතනින් register වෙලා online බැංකු ගිණුම හදාගන්න. 


           
                       



මෙතන form ටික fill කරල යැවුවට පස්සෙ e-mail එකට ගිහින් e-mail address එක verify කරන්න මතක ඇතුව. දැන් ඔයාලගෙ බැංකු ගිණුම් හරි.(ඔයාලගේ  inbox එකට ආවේ නැත්නම් spam folder හරි junk folder 1කේ බලන්න)

දැන් ඉතින් online සල්ලි හොයන්න පටන් ගම්මු. ක්‍රම හුඟක් තියෙනවා.ඒ ඔක්කොම මම ඊලග දවසේ මම කියලා දෙන්නම්.
ඉක්මනටම අලුත් post 1k දාන්නම්. ඉවසලා ඉන්න...


කොහොමද online සල්ලි හොයන්නේ කියලා..........!!!!!!

ඔයාලට මොනව හරි ගැටලුවක් තියනවා නම් මට mail 1k දා න්න......


Wednesday, February 16, 2011

Facebook Short cut

අද මම කියලා දෙන්නේ  Face book short key  ගැනයි.

Google Chrome  සමග
1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt +  ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා

Fire fox  සමග
1. Alt +Shift + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + Shift +  ? - Face book search කිරිම සදහා
3. Alt + Shift + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + Shift + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + Shift + 3 – Friend request සදහා
6. Alt + Shift + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + Shift + 5 - Notifications සදහා
8. Alt + Shift + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + Shift + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + Shift + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + Shift + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + Shift + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා

Internet Explorer සමග
1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt +  ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා





Saturday, February 12, 2011

Hacker......

Hackers ල කොටස් දෙකයි.
1. White Hat(Ethical hacking):
මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Security Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව.

2. Black Hat:
මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි.

දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ.

Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව)

1. Script Kiddies:
මෙයාල hacker කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. මෙයාලට කිසිම හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. මෙයාල කරන්නෙ Elite Hackersල develop කරපු tools use කරන එක විතරයි. ඒ tool එකේ ඇතුලතින් වෙන සිද්ධිය ගැනවත් මෙයාලට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා මෙයාලට හිතල අවස්ථානුකූලව කටයුතුකරන්න බෑ. ඒ නිසා මෙයාල ඉන්නෙ රාමුවකට කො‍ටුවෙලා. රාමුවෙන් පිට පනින්න නම් මෙයාලට දැනුම අවශ්‍යයි. Hacking forum එකකට ගියොත් මේ වගේ අය ඕනෙතරම් ඉන්නව.

2. Intermediate Hacker:
මෙයාලට computers, networks ගැන දැනුමක් තියෙන අතරම තමන් බාවිතා කරන scriptඑකෙන් මොකක්ද කෙරෙන්නෙ කොහොමද කෙරෙන්නෙ කියන එක පිලිබඳ සාමාන්‍යය programming knowledge එකක් තියෙනව. නමුත් මෙයාලත් scrip kiddiesල වගේම attack එකට use කරන්නෙ pre-developed well-known exploits.

3. Elite Hacker:
මෙන්න මෙයාල තමයි නියම වැඩකාරයො. මෙයාල තමයි ඔය තියෙන හුඟක් hacker tools develop කරන්නෙ. මෙයාල අවස්ථාවට යෝග්‍යය විදිහට තමන්ගෙ scripts හදාගන්නව. මේවගේ කෙනෙක් system එකකට යම් හේතුවකට හොරෙන් ඇතුලු වුනත් හොයන එක ලේසි නෑ. මොකද එයාල expert. They can break into systems and hide their tracks or make it look like someone else did it. මේ තත්වෙට එන්න නම් ටිකක් දඟලන්න ඕනෙ.

Hacking ඉගෙනගන්න ආසාවෙන් ඉන්න තාම කිසිම දැනුමක් නැතිව ඉන්න අයට කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් scrip kid කෙනෙකුට වඩා එහාට යන්න බලනවනම් එහෙන් මෙහෙන් උස්සන tools use කර කර ඉන්නෙ නැතිව programming languages ටිකක් ඉගෙන ගන්න බලන්න. ඕනෙම කෙනෙකුට පටන් ගන්න ලේසිම එක HTML, එතනින් එහාට C වලින් පටන් ගන්න. Linux OS එකත් එක්ක familiar වෙන්න බලන්න. ඒකට හේතු 2ක් තියෙනව.
1. Internet එකේ තියෙන servers මිලියන ගානක් run වෙන්නෙ Linux OS එකෙන්.
2. හුඟක් hacking tools run කරන්න පුලුවන් Linux වල විතරයි.

හරි. මේ post එක මෙතනින් ඉවර කරනව. Hacking Category එක යටතේ ඉස්සරහට Network Hacking, Wireless Hacking, Windows Hacking, Web Hacking පිලිබඳ ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. සියල්ලම අධ්‍යාපනික අරමුණු සඳහා පමණයි.