Web Toolbar by Wibiya -------------------------------------------------------------------------------

U.S.Gunawardena...

computer tricks @ සිංහලෙන්...

මුල පිටුව මම ගැන වැඩ කිඩ. අධ්‍යපනික. ජාවා..

Monday, April 4, 2011

ඩෙක්ස්ටොප් එකට short cut එකතු කිරීම....

අද මම කියලා දෙන්නේ.....
Lock/Shutdown/Restart/Hibernate/Sleep සඳහා Shortcuts සෑදීම

1. ඩෙස්ක්ටොප් එක උඩ right click කරලා menu එකෙන් New>Shortcut යන්න.

2. ලොකේෂන් එක සඳහා අවශ්‍යතාවය අනුව පහත පාත් කොපි කර පේස්ට් කරගන්න. Next කරන්න.

Shutdown කරන්න
Shutdown.exe -s -t 00

Restart කරන්න
Shutdown.exe -r -t 00

Lock කරන්න
Rundll32.exe User32.dll,LockWorkStation

Hibernate කරන්න
rundll32.exe PowrProf.dll,SetSuspendState

Sleep කරන්න
rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0

3. Shortcut එක සඳහා අවශ්‍ය නමක් ලබා දී නැවතත් next කරන්න. (උදා - Shutdown)

4. දැන් desktop එක මත අලුතින් අයිකන් එකක් සෑදී තිබෙනු ඇති. ඒ මත right click කර propoerties යන්න.

5. එහි Shortcut Key එක සඳහා කැමති යතුරක් ලබාදෙන්න. (උදා - Alt+Ctrl+S)
(Change Icon... තුළින් කැමති අයිකනයක් ලබා දිය හැක).

දැන් ඉහත keys භාවිතා කර හෝ open කර විධානය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති.

මගේ Face Book යාලුවෙක් තමයි. කියලා දුන්නේ ඔහුට විෂේස ස්තුතිය....