Web Toolbar by Wibiya -------------------------------------------------------------------------------

U.S.Gunawardena...

computer tricks @ සිංහලෙන්...

මුල පිටුව මම ගැන වැඩ කිඩ. අධ්‍යපනික. ජාවා..

Monday, April 4, 2011

ඩෙක්ස්ටොප් එකට short cut එකතු කිරීම....

අද මම කියලා දෙන්නේ.....
Lock/Shutdown/Restart/Hibernate/Sleep සඳහා Shortcuts සෑදීම

1. ඩෙස්ක්ටොප් එක උඩ right click කරලා menu එකෙන් New>Shortcut යන්න.

2. ලොකේෂන් එක සඳහා අවශ්‍යතාවය අනුව පහත පාත් කොපි කර පේස්ට් කරගන්න. Next කරන්න.

Shutdown කරන්න
Shutdown.exe -s -t 00

Restart කරන්න
Shutdown.exe -r -t 00

Lock කරන්න
Rundll32.exe User32.dll,LockWorkStation

Hibernate කරන්න
rundll32.exe PowrProf.dll,SetSuspendState

Sleep කරන්න
rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0

3. Shortcut එක සඳහා අවශ්‍ය නමක් ලබා දී නැවතත් next කරන්න. (උදා - Shutdown)

4. දැන් desktop එක මත අලුතින් අයිකන් එකක් සෑදී තිබෙනු ඇති. ඒ මත right click කර propoerties යන්න.

5. එහි Shortcut Key එක සඳහා කැමති යතුරක් ලබාදෙන්න. (උදා - Alt+Ctrl+S)
(Change Icon... තුළින් කැමති අයිකනයක් ලබා දිය හැක).

දැන් ඉහත keys භාවිතා කර හෝ open කර විධානය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති.

මගේ Face Book යාලුවෙක් තමයි. කියලා දුන්නේ ඔහුට විෂේස ස්තුතිය....

Saturday, March 26, 2011

අන්තර් ජාලයෙන් මුදල් 2 .......


හරි මම කලින් post එකෙන් කියලා දුන්නනේ online බැංකු ගිණුම් හදන හැටි අද කියලා දෙන්නම් කොහොමද ඒවායින් සල්ලි හොයන්නේ  කියලා.
දැන් ඉතින් online සල්ලි හොයන්න පටන් ගම්මු. ක්‍රම හුඟක් තියෙනවා. මේ post එකෙන් ads click කරලා මුදල් හොයන ක්‍රම කීපයක් බලමු.

මුලින්ම අපි NeoBux ගැන බලමු. මෙතනින් NeoBux වලට register වෙන්න.

මෙතනින් හරියට register වුනාට පස්සෙ මුලින්ම ඔයාගෙ e-mail account එකට log වෙන්න. ඔයාට NeoBux එකෙන් verification code එකක් එවල ඇති. ඔයා දැන් NeoBux එකට log වෙද්දි ඔය verification code එක අහයි. එතකොට ඔය code එක copy-past කරල දෙන්න. හරි. මේ විදිහට දැන් ඔයා NeoBux වලට log වෙන්න. Site එකට ගිහාම ඔයාට දකින්න ලැබෙයි View Advertisements කියල එකක් තියෙනව. ඒක click කරන්න. එතකොට එනව advertisements 4ක් විතර. ඔයාල ඒ ads වලින් එකක් click කරන්න. එතකොට add එක උඩ රතු පාට dot එකක් මතු වෙනව. ඒ dot එක උඩ click කරන්න. එතකොට අලුත් window එකක් open වෙලා add එක load වෙනව.
 මේක load වෙලා ඉවර වෙලා Advertisement Validated කියල වැටෙයි. එහෙම වැ‍ටුනට පස්සෙයි ඔයාල අනිත් add එකක් click කරන්න ඕනෙ. ඔහොම ads 4ම click කරන්න. ඔය site එකේ දකුනු පැත්තෙ උඩ හරියෙ ඔයාලගෙ username එක තියෙනව. ඒක උඩ click කලම ඔයාල දැනට එකතු කරල තියෙන මුලු මුදල බලාගන්න පුලුවන්. මෙහෙම ඩොලර් 2ක් වෙනකම් එකතු වුනාම ඔයාලට සල්ලි ගන්න පුලුවන් නැත්නම් ඔයාලට online බඩු ගෙන්වා ගන්න පුලුවන්.(e-bay එකෙන් එහෙම)

ඉතින් ඔය වගේම තවත් site ගොඩාක් තියනවා. මම පහල link දාන්නම් ඔයාල ඒ site වලට ගිහිල්ලා බලන්න.



http://www.buxinc.com/
http://www.infinitybux.com/
http://www.aobux.com/
http://www.neobux.com/
https://www.onbux.com/
http://www.bux.to/
http://www.theprofitablebux.com/
https://beanybux.com/
http://www.bio-bux.com/
http://www.tclbux.com/
http://buxit.org/
http://www.buxberry.com/

තවත් මේ වගේ සල්ලි හොයාගන්න ක්‍රම හුගක් තියෙනවා.
අවවාදයයි - ඔයාලගේ Bux Account වලට දවස් 30 ක් එක දිගටම ගියේ නැත්නම් ඒවා cancel වෙනවා. වැඩි විස්තර සදහා ඔයාලගේ Account 1කේ  faq කියලා ඇති ඒක බලන්න.

ඉක්මනින් හම්බ වෙමු. අදට නවතිනවා..........    Bye……..!!!!!!!!!!!!!!!!!!!!!!!!